Slide bar

女 の こころ あき の 空 කරමුද හොරා පොලිස් සෙල්ලම...

ඉපදෙනවනම් මෙන්න රටවල් ......


වර්ෂ 2013 දී ඉපදීමට හොඳම රටවල් අතර ශ‍්‍රී ලංකාවට 63 වන ස්ථානය හිමිව තිබේ.

ලන්ඩනයේ ඉකොනොමිස්ට් සඟරාව කළ සමීක්ෂණයකට අනුව ළකුණු 5. 71 ක් ලබා ගත් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ රටවල් අතරින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත්ව ඇත.

ඉපදීමට හොඳම රට ස්විට්සර්ලන්තය වන අතර ඉපදීම සඳහා නුසුදුසුම රාජ්‍යය වන්නේ නයිජීරීයාව බව සමීක්ෂණයට අනුව ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකාව ලෝකයේ 63 වැනි ස්ථානය දිනා ගන්නා විට අසල්වැසි ඉන්දියාවට හිමි ව ඇත්තේ 66 වැනි ස්ථානයයි.

Android screen එක Print Screen කරගන්නේ මෙහෙමයි

Android වලට නැතුවම බැරි Video Player එක.

ඔබත් Android  දුරකතනයක් භාවිතා කරන්නෙක් නම් Video  නැරඹීමේදී නැතුවම බැරි, හොදම Player එකක් ගැන තමයි අද මම කියන්න යන්නේ. MX Player කිව්වම බොහෝ දෙනා දන්නවත් ඇති. නොදන්නා කට්ටියට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියල හිතනවා.

Girls ලාගේ වයස අහන්නේ නැතිව දැන ගන්න ක්‍රමය මෙන්න

අද මම කියන්න යන්නේ සුපිරි වැඩක් . මේකත් එක්තරා Magic එකක් තාමා කරලම බලන්න ..




බිම වැටුනත් කැඩෙන් නැති AMOLED Flexible Phone.

Samsung සමාගම විසින් මේ වන විට ඕනෑම ආකාරයට නැමිය හැකි (FLEXIBLE) AMOLED වර්ගයේ තිරයක් නිර්මාණය කොට ඇති අතර, ඒවා වෙළදපොලට නිකුත් කිරීමේ කටයුතු මදක් පමා වී ඇති බව පැවසේ. ඒ අනුව Samsung සමාගම 2013 වසරේ මැද භාගය වන විට Flexible Amoled Display වලින් සමන්විත ජංගම දුරකථන හා ටැබ්ලට් පරිගණක වෙලඳපොලට එවීමට තීරණය කර ඇත.

Screen Off කරලම Power Button කඩාගත්තද?

ඔබත් භාවිතා කරන්නේ Android දුරකථනයක්ද? නිතරම Screen Off  කරන්න Power Button එක ඔබලම ඇති වෙලාද? එහෙනම් මෙන්න ඒකට විසඳුම.

Samsung සමාගම නැමිය හැකි LED තිරයක් නිපදවයි - ලබන වසරේ සිට වෙළඳපොලට එවීමට සියල්ල සූදානම්!


Samsung සමාගම නැමිය හැකි (flexible) OLED වර්ගයේ තිරයක් නිර්මාණය කොට ඇති අතර, ලබන වසරේ සිට මෙම තිර අඩංගු කරන ලද ජංගම දුරකථන හා ටැබ්ලට් පරිගණක වෙලඳපොලට එවීමට සියල්ල සූදානම් කොට ඇති බව පවසයි.

හිත කියවන Magic

 මැජික් වලට කැමති කට්ටියට මෙන්න බඩු.
 කරලම බලන්න.


කුන්ඩලීනි ශක්තිය


මිනිසාගේ ඇඟ ඇතුලේ තියෙන ශක්තියක් ගැන යෝග දර්ශනයේ සඳහන් වෙනවා. කුන්ඩලීනි කියන්නේ සංස්කෘත භාෂාවෙන් නාගයාට කියන තවත් නමක්. ඔය ශක්තිය අපේ කොඳු නාරටියේ bottom එකේ නාගයෙක් දරණ ගහගෙන වගේ සැඟවිලා තියෙන නිසා තමයි ඕකට කුන්ඩලීනි ශක්තිය කියලා කියන්නේ.(ඇත්තටම ශක්තිය කියන එකට shape එකක් නැහැ).

Japanese Traditional Music [日本 の 伝統音楽]


Traditional Japanese music usually refers to Japan's historical folk music. One of the defining characteristics of traditional Japanese music is its sparse rhythm. Regular chords are also absent. It is impossible for a person to beat time to the music. All of the rhythms are ma-based, and silence is an important part of the songs. The focus is on creating music that flows in an attempt to mirror the behavior of nature. It is regular for songs to start off at an extremely slow pace and to pick up speed as they progress. Then, they get slow again before transitioning into long and drawn out finishes.

Traditional Japanese music has three main types, instrumental, court music, and theatrical. One type of theatrical music is Kabuki. Kabuki music can be sub-divided into three categories. The first is Gidayubushi, which is similar to joruri music. Joruri is a type of narrative music that uses shamisen  and has four styles. The second type of kabuki music is Shimoza ongaku and is played for kuromisu (lower seats) below the theater stage. Another form of theatrical music is called noh. The hayashi-kata play Noh music. They use taiko, kotsuzumi, fue, and otsuzumi instruments to make the sounds. The oldest Japanese traditional music is gagaku. Gagaku is a form of court music. Gagaku includes dances, songs, and a blend of other genres of Asian music. There are two styles of Gagaku. These are kigaku, which is a form of instrumental music, and Seigaku, which is A form of vocal music.

Some traditional Japanese music originated in other countries.  An example of this is shomyo.  Shomyo is a type of Buddhist song that is known for being a melody that is added to a sutra.  Shomyo originated in India and came to Japan during the country's Nara period.  An interesting fact about shomyo is that it doesn't use any musical instruments.  Instead, the song is sung by Buddhist monks.

Historical Japanese folk music is strongly-influenced by music from China. This is because many of the musical instruments which are popular in Japanese music first came from China.  These instruments include koto, shakuhachi, and wadaiko drums.  A koto is a stringed instrument that shares a similarity to China's guzheng.  It is Japan's national instrument and is made with kiri wood.  It uses thirteen strings over thirteen bridges that are movable over the instrument's width.  Picks on three fingers are used to play it.  Wadaiko is the name for the traditional style of Japanese drumming and the particular drums themselves.  The world's most famous wadaiko drumming group is Kodo (heartbeat).  A shakuhachi is a flute that is used in traditional Japanese music.  Shakuhachi are usually made from bamboo, but can also be made from other materials.  These instruments were originally used by Buddhist monks to practice suizen (blowing meditation).

Japanese music has a long tradition and great diversity.

Right Click මෙනුවට කැමති වැඩසටහනක්


වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන විට පරිගණක තිරයේ හිස් ස්ථානයක් රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවට කැමති වැඩසටහන් එක් කර ගැනීමෙන් පහසුවෙන් එම වැඩසටහන් වෙත පිවිසෙන්නට පුළුවන් බව ඔබ දන්නවාද.



මෙලෙස රයිට් ක්ලික් මෙනුවට කැමති වැඩසටහනක් එක් කර ගැනීමට Start > Run වෙත පිවිස Regedit යනුවෙන් සටහන් කර OK කර Registry Editor වැඩසටහන විවෘත කරගන්න.

මීළගට HKEY_CLASSES_ROOT > Directory > Background > Shell වෙත පිවිසෙන්න. මීළගට Shell යන ෆෝල්ඩරය රයිට් ක්ලික් කර, ලැබෙන option අතරින් New > Key තෝරන්න.මෙහිදී එම Key එකෙහි නම ලෙස රයිට් ක්ලික් කල විට ලැබිය යුතු ඔප්ෂනයට නමක් ලබාදෙන්න. මීළගට සාදාගත් Key එක රයිට් ක්ලික් කර New > Key තෝරන්න.මෙහිදී එම Key එකෙහි නම ලෙස command යන්න සටහන් කර OK කරන්න. මීළගට අවසානයේ සාදාගත් command Key එක මත ක්ලික් කර වම් පසින් දිස්වන Default අයිකනය ඩබල් ක්ලික් කරන්න.දැන් විවෘත වුනු Edit String මෙනුවෙහි Value data ස්ථානයට රයිට් ක්ලික් මෙනුවට ඇතුලත් විය යුතු වැඩසටහන පරිගණකයේ ඇති පාත් එක නිවැරදිව සටහන් කර OK කරන්න.


 යම් වැඩසටහනක පාත් එක ලබා ගැනීම සදහා කීබෝර්ඩ් එකෙහි ඇති Shift යතුර සමග අදාල වැඩසටහනේ අයිකනය රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවෙන් Copy as path තොරන්න.
Blogger Widgets