Slide bar

女 の こころ あき の 空 කරමුද හොරා පොලිස් සෙල්ලම...

A Country I would like to visit


The country I would like to visit most is japan. There are many reasons for this. It is one of the most beautiful countries in the world. Japan is a highly developed country. It is situated at the eastern edge of Asia and is made up of a group of islands. The main islands are Hokkaido, Honshu, Shikoku and Kyushu. Besides these, there are many small islands. Japan is called the 'Land of the Rising Sun'.
Japan has many mountains including many volcanoes. Japanese people are smart, intelligent and industrious. They are kind and hospitable too. The majority of Japanese are Buddhists. Their customs are somewhat similar to ours in Sri Lanka. They are proud of their traditions. The traditional dress of the Japanese women is the kimono. Now the western dress is worn by most of the Japanese people.
Shrine and temple festivals, the tea ceremony and flower arrangement shows are some of the traditional events of Japan.
Japan is an industrial country. there is a large number of factories in Japan. The Japanese manufacture textiles, toys, electrical goods, machinery, vehicles, jets and ships.
Japan is one of the richest countries in the world. Japan gives a great deal of aid to Sri Lanka. I would like to visit Japan to see the Buddhist shrines, factories and volcanoes and also to study their customs.

パターン Patterns



The other side of learning is forgetting
How can you open your eyes if they don't close?
Teachers find this very upsetting

They like you to be always on your toes.


Anybody can see that X equals Y
When it is written in white chalk on a black wall,
Just as anyone can see that a black could in a blue sky
Means that rain is going to fall.

Tidy children are good, untidy children are slatterns
Everything is la belled according to looks
But beneath our lids spring rainbow-colored patterns
That were never found in books.

වෝල් පේපර්

මම මේ අන්තර්ජාලයේ සැරිසරද්දී තමයි මට මේ ටික හම්බ වුනේ...ඉතින් මම හිතුවා මේ ටික ඔයාලත් එක්ක බෙදා ගන්න.බලන්නකෝ...මරු වෝල් පේපර් ටික..රෙසොලූෂන් එක මම හිතන්නේ 1920px ‍‍‍‍x 1200 px.මාර කොලිටියක් තියෙන්නේ.අරගෙනම බලන්නකෝ..


































My Computer Properties එකට ඔබේ පින්තූරයක් දාමුද?

මෙහෙමයි.මුලින්ම නෝට්පෑඩ් එක විවෘත කරලා මෙන්න මේ ටික ටයිප් කරන්න.

[General]

Manufacturer=Your Name Here
[Support Information]
Line1=Your Name Here

Line2=Your Address Here
Line3=Your Email Address Here

ඊට පස්සේ මේ ෆයිල් එක
OEMINFO.INI කියන නම දලා C:\WINDOWS\system32 folder එකේ සේව් කරන්න.දැන් ඔයාලට ඕන පින්තූරයක්(හැබැයි මේ පින්තූරේ පික්සෙල් 180x‍120 වෙන්න ඕන.ඒ වගේම මේක .bmp ෆයිල් එකක් වෙන්න ඕන) තෝරාගෙන ඒක system32 folder එකේම oemlogo.bmp කියන නම දාලා සේව් කරන්න.






දැන් ඉතින් My Computer Icon එක උඩ Right කරලා Properties වලට ගිහින් බලන්න වැඩේ හරිද කියලා.





ඔයාලට මේක ප්‍රයෝජනවත් උනා නම් හෝ මොනවා හරි ප්‍රශ්ණ තියෙනවනම් කොමෙන්ට් වල දාන්නකෝ.මම බලන්නම්.

Google තවත් භාෂා 9ක් පරිවර්තනය කරයි


ඔන්න ගූගල් භාෂා පරිවර්තකයට තවත් භාෂා 9ක් එකතු වෙලා. ඒවත් එක්ක දැන්
ගූගල් භාෂා පරිවර්තකය, භාෂා 51ක් පරිවර්තනය කරනව, භාෂා යුගල 2550ක්,
සියලූම යුරෝපීය භාෂා 23ත් සමඟ.

අලුතින් එකතු වෙලා තියෙන භාෂා තමයි මෙන්න මේව.
- Afrikaans
- Belarusian
- Icelandic
- Irish
- Macedonian
- Malay
- Swahili
- Welsh
- Yiddish

තාමත් හැබැයි පරිවර්තන කාර්යයේදි පොඩි පොඩි ගැටළු තියෙනවලු, නමුත් ඒක එයාල වැඩි දියුණු කරගෙන යනවලු.
Google Translate
මෙම භාෂා පරිවර්තන හැකියාව ගූගල් හා සම්බන්ධ අනෙකුත් පහසුකම් වලටත් ඇතුළත් කරල තිබෙනව. දැනටමත් Gmail, Google Toolbar, Google Reader, and Google Docs
කියන ඒව මේකට ඇතුළත්, නමුත් මේ අලුත් භාෂා 9 නම් තාම මේවට සහය දක්වන්නෙ
නෑ. ඒත් ඒවත් ඉක්මනටම එතනට එයි. අනේ ඉතින් සිංහලත් මෙතනට ආව නම් අපේ
කට්ටියට මෙච්චර දුක් විඳින්න ඕනෙ නෑනෙ නේද? අන්තර්ජාලය තුළ සිංහල
අන්තර්ගතය වැඩි දියුණු කරන එක ගැන හිතන අතරෙ මේ ගැනත් ටිකක් හිතන්න
පුළුවන් නම් අපේ දැක්ම ඉතා ඉක්මනින් සඵල කරගන්න පුළුවන් වෙයි නේද?

2010


ඔබ සැමට සාමය සතුට සපිරි, නිරෝගී, බලාපොරොත්තු ඉටුවන, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!

බා(ර්)න් බඩියේ හොරකම් කරමු




ඔන්න මම ඔයාලට තෑග්ගක් දෙන්නයි යන්නේ.ඉස්සර නම් ඉතින් බා(ර්)න් බඩියේ ඇති තරම් හොරකම් කරන්න පුලුවන්නේ.ඒත් මේ ඒකේ තියෙන වස්තු චලනය කරන්න දුන්නු දවසේ ඉදලා තමයි අවුල තියෙන්නේ.මොකද කට්ටිය බා(ර්)න් බඩියේ ගෙදර ගෙනත් පාත්තිය උඩින් දාන්වා.අනේ ඉතින් දුප්පත් අපිට හොරෙන් ගෙඩියක් කඩා ගන්නවත් නෑ.මෙන්න ඒකට නියම විසඳුම.


1-ක්‍රමය(ටිකක් අමාරු වැඩක් වගේම එච්චරම සාර්ථක ක්‍රමයක් නෙමෙයි)
අපේ ප්‍රසාද් කොලුවා තමයි මට මේ ක්‍රමය කිව්වේ.

මෙහෙමයි..ෆේස්බුක් ගිහිල්ලා එකේ ඇප්ලිකේශන් කීපයක්ම විවෘත කරලා ජාලයේ වේගය ටිකක් අඩු උනාම බා(ර්)න් බඩි ඇප්ලිකේශන් එක විවෘත කරන්න.එතකොට ගෙදර,බලු කූඩුව වගේ ඒවා එන්න ටිකක් පරක්කු වෙනවා.එතකොට ඉතින් තියෙන්නේ ටක් ටක් ගාලා ඒවා ලෝඩ් වෙන්න කලින් හොරකම් කර ගන්න එක තමා.

2-ක්‍රමය(ලේසිම ක්‍රමය සහ සාර්ථකම ක්‍රමය)

මේක නම් ඉතින් මගේම සොයාගැනීමක්.මට මේක හිතුනේ අද හවස බස් එකේ ගෙදර එ
න ගමන්.(මටත් හිතෙන දේවල්.අනේමන්දා මට මේක කොහොම හිතුනද කියලා.ඒක දන්නේ ඉතින් උඩ ඉන්න දෙයියෝ තමයි) ඇයි යකෝ..දුප්පත් අපිට හොරකම් කරන්න වත් ක්‍රමයක් නෑනේ.ඉතින් ගෙදර ආපු ගමන් මම කලේ මේක තමා.මෙන්න බොලේ මම හිතපු විදිහටම වැඩේ කරන්න පුළුවන්.හිතපු විදිහටම කිව්වට එහෙමමත් නෙවේ.මම හිතුවේ උනාම ගෙදර අස්සෙන් ගෙඩි කඩන්න සිදුරු එහෙම තියෙනවද බලන්න.එහෙම නම් නෑ.ඔන්න ඒ වෙලාවේ තමයි මම මේක දැක්කේ.මට මාර සතුටක් දැනුනේ.ඇයි ඉතින් අර තෝමස් එඩ්සන් අන්කල් බල්බ් එක හොයාගත්තා වගේනේ.ගොඩක් පාරක් ට්‍රයි කරලලුනේ හොයා ගත්තේ.ඒ වගේ මාත් මේ හොරකම් කරන්න ක්‍රමයක් හොයන්න කී පාරක් කට්ට කෑවද? ඕහ්...අන්තිමේදී ඔන්න මම කොහොම හරි හොයාගත්තා.

දැන් ඉතින් කථා නැතුව වැඩේට බහිමුකෝ.



1-පියවර)මුලින්ම බා(ර්)න් බඩි ඇප්ලිකේශන් එක විවෘත කරලා පාත්තිය උඩින් ගෙදර දාලා තියෙන කෙනෙක්ගේ වත්තකට යන්න.



2-පියවර)මේක ෆ්ලෑෂ් ඇප්ලිකේශන් එකක් හින්දා මේක උඩ දකුණු මවුස් බොත්තම ඔබලා එකපාරක් Zoom In කරන්න.එතකොට මෙන්න මෙහෙම පොඩි තීරුවක් වෙනම පේනවා.ඒ තීරුව ගේ හරියට එන විදිහට මවුස් එකෙන් එහා මෙහා කරන්න. ඒකෙන් පෙන්නන්නේ ගෙදරට වැහිලා තියෙනේ මොනවද කියලා.




දැන් මවුස් එකෙන් එහා මෙහා කරන්න.පහල පින්තූරේ විදිහට..



3-පියවර)දැන් ඉතින් මවුස් එකෙන් එහා මෙහා කර කරා පුලුවන් තරම් හොරකම් කරගන්න තමයි තියෙන්නේ.
Blogger Widgets