Slide bar

女 の こころ あき の 空 කරමුද හොරා පොලිස් සෙල්ලම...

පරණ DOS මතකය අලුත් කරගන්න

ළමයි ඩොස් ගේම්ස් ගහල ඇතිනෙ. අනේ මම නම් හරිම පොඩ්ඩයි ගහල තියෙන්නෙ, මොකද මට
පරිගණකයක් එක්ක හැප්පෙන්න ලැබුනෙ වින්ඩෝස් ME කාලෙ වගේ ඉඳල. ඉතින් මට
දකින්න ලැබුන ලස්සන සයිට් දෙක තුනක්, මොනවද මේ? පරණ ඩොස් ගේම්ස් නොමිලේම
ගන්න පුළුවන් වෙබ් අඩවි කිහිපයක්. මීට අමතරව තව සයිට් ඇති මේ වගේ පරණ
දේවල් ගන්න පුළුවන්, මම හොයල බැලුවෙ නම් නෑ, ඔයාල හොයල බලන්නකෝ.







Google සහ MicroHoo

ඔන්න
අන්තිමේදි මයික්‍රොසොෆ්ට් එකයි යාහූ එකයි සෙට් වෙලා. 2008 දි
මයික්‍රොසොෆ්ට් එක යාහූ එක බිලියන 44.6කට ගන්නනෙ ලෑස්ති උනේ, ඒත් යාහූ
කට්ටිය අකමැති උනානෙ. දැන් දෙගොල්ලො හවුල් ව්‍යාපාරයක් විදිහට වැඩ කරන්නලු
ලෑස්ති වෙන්නෙ.

එයාලගෙ එකඟතාවයේ සාරංශය මෙහෙමයි.

"Microsoftwill power Yahoo Search and Yahoo will become the exclusive search
advertising provider for Microsoft’s search engine, Bing. Microsoft’s
AdCenter will operate self-service advertising for both companies, but
each company will maintain its own separate display advertising
business and sales force."

මේක සිංහලට හරව හරව ඉන්න බැරි නිසයි කෙලින්ම දැම්මෙ, සමාව අවසර.

මෙකෙන් යාහූ එකට වාසියක් වෙයිද, මේ වෙනුවෙන් ගූගල් එක මොන වගේ දෙයක් කරයිද?
ඉස්සරහට බලමු නේද?


අලුත්ම කෝපි මේසය.

New Special Use for the iPhone
Apple probably never thought how good of a coffee table the iPhone might turn out to be. Otherwise, we might have also seen some special heating functions and small slots for the sugar
and milk.

The iPhone coffee table is completely made of corrugate, glued together with white glue nad and is signed by some passionate iPhone fans, Tuan Nguyen, Ken Thomas and some associates.

Apple seems to induce such a creative instinct in their fans, as we’ve also had an iPod coffee table in the past. The next step is managing to make calls with the coffee table, or connecting it to 3G.



දැක්කද අලුත්ම තාක්ෂණය?

Mobile Phone වලට (එලම තමා)


ඔන්න ඉතින් අද මම නිත‍රම යන එල ස්යිට් එකක් ගැන ලියන්න හිතුවා.සමහ‍ර අයනම් දන්නවත් ඇති කමක් නෑ නොදන්න අයට තමා ලියන්නේ.මේකේ නම www.Zedge.net මේ සම්පූර්ණයෙන්ම මොබයිල් ෆෝන් වලටම තියන වෙබ් අඩවියක්.මේකේ Register නොවුනත් අවුලක් නෑ හැබැයි බාගතක‍රන්න යනකොට ටිකක් අවුල්.ඒක නිසා සාමාජිකත්වය ලබාගන්න එක හොදා!

මේකේ සමාජිකත්වය ලබාගත්තාට පස්සේ අපිට තමන්ගේ ෆෝන් එක තෝරලා ෆෝන් එකට අවශය wallpaper,tones,thems වගේ ගොඩක් දේවල් ගන්න පුලුවන් .ඒවගේම අපිට ඕන ඒවා හදාගන්නත් පුලුවන්.


ගිහිල්ලාම බලන්නකෝ...

ලොකු ලොකු ෆයිල් යවන්න Filemail





ඔන්න ලොකු ලොකු ෆයිල් Email කරන්න දැන් කරදර විදින්න ඕන නෑ මෙන්න විසදුම Filemail.මේ සේවය ආරම්භ වෙලා තියෙන්නේ 2007 දි නොර්වේ හීදී. මෙහි ප්‍රධාන වශයෙන් වෙන්නේ අපිට කරන්න ඕන ෆයිල් එක ඔවුන්ගේ සර්වර් එකට අප්ලෝඩ් කර ගැනීමයි ,ඉන්පසු ඔවුන් අපේ පණිවුඩය
hyperlink එකක් සමග Email එකකින් අපිට ඕන කෙනාට යවනවා ඉන්පසු ඔවුන්ට කිසිම කරදරයකින් තොරව ඒ ෆයිල් එක බාගත කරගන්න පුලුවන්,
හැබැයි මේ ෆයිල් ඔවුන්ගේ සර්වර්ස් වල තියාගන්නේ යම් දින ගනනක් පමනයි

ප්‍රධාන වශයෙන් මෙහි Account වර්ග තුනක් තියනවා .මම හිතන්නේ ඕවයින් අපිට වැදගත් වෙන්නේ නම් Free එක තමා මෙහි Sign up වෙන්න ඕනෙත් නෑ කෙලින්ම අපිට 2GB වෙනකන් ෆයිල් අප්ලෝඩ් කරන්නත් පුලුවන්අනික එකවිට ෆයිල් කීපයක්ම අප්ලෝඩ් කරන්න පුලුවන්. හොද ස්පීඩ් එකකුත් තියනවා.ඉතින් ඔයගොල්ලොත් පාවිච්චි කරලම බලන්නකෝ

තමන්ගේම නමින් සර්ච් පේජ් එකක්......!



ආසද? එහෙනම් යන්න http://www.the-page.net
ඊට පස්සේ තමන්ගේ කැමති නම දීලා ඹ්කේ කරන්න. ඊට පස්සේ එන පේජ් එක තමන්ගේ හෝම් පේජ් ලෙස සකසාගන්න. වෙනසක් නේද හැමදාම Google ලෙස දකිනවාට වඩා?.........

Movies Free බාගන්න..

නොමිලේ Film බාගන්න හොඳ site එකක්. http://mediafireunlimited.blogspot.com/2009_04_01_archive.html

How to download films with uTorrent.


If you've heard about BitTorrent and want to download files but don't know how, this tutorial is for you. All you need is uTorrent and you're ready. Watch the tutorial and leave a comment with any questions/feedback you may have.

Note: If you want to learn how to send files using uTorrent or a bit of information on how BitTorrent works in general, see this page. If you downloaded a .rar archive or multipart .r01, .r02 etc files, this page will tell you what to do with them. If you need help with uTorrent, visit their forums.
If you can't see the entire flash movie, see the standalone version
තවත් දෙකක්.........,




පරන ගායකයන් ගේ සින්දු අහන්න

මම මේ ඉදිරිපත්කරන web page දෙකෙන් ඔගොල්ලන්ට පරන ගායකයන් ගේ සින්දු අහන්න පුලුවන්.

Blogger Widgets