Slide bar

女 の こころ あき の 空 කරමුද හොරා පොලිස් සෙල්ලම...

Google සහ MicroHoo

ඔන්න
අන්තිමේදි මයික්‍රොසොෆ්ට් එකයි යාහූ එකයි සෙට් වෙලා. 2008 දි
මයික්‍රොසොෆ්ට් එක යාහූ එක බිලියන 44.6කට ගන්නනෙ ලෑස්ති උනේ, ඒත් යාහූ
කට්ටිය අකමැති උනානෙ. දැන් දෙගොල්ලො හවුල් ව්‍යාපාරයක් විදිහට වැඩ කරන්නලු
ලෑස්ති වෙන්නෙ.

එයාලගෙ එකඟතාවයේ සාරංශය මෙහෙමයි.

"Microsoftwill power Yahoo Search and Yahoo will become the exclusive search
advertising provider for Microsoft’s search engine, Bing. Microsoft’s
AdCenter will operate self-service advertising for both companies, but
each company will maintain its own separate display advertising
business and sales force."

මේක සිංහලට හරව හරව ඉන්න බැරි නිසයි කෙලින්ම දැම්මෙ, සමාව අවසර.

මෙකෙන් යාහූ එකට වාසියක් වෙයිද, මේ වෙනුවෙන් ගූගල් එක මොන වගේ දෙයක් කරයිද?
ඉස්සරහට බලමු නේද?


Blogger Widgets