Slide bar

女 の こころ あき の 空 කරමුද හොරා පොලිස් සෙල්ලම...

Girls ලාගේ වයස අහන්නේ නැතිව දැන ගන්න ක්‍රමය මෙන්න

අද මම කියන්න යන්නේ සුපිරි වැඩක් . මේකත් එක්තරා Magic එකක් තාමා කරලම බලන්න ..













මුලින් ආදාල Girl ගෙන් අහන්න මම ඔයාට Magic එකක් කරන්න ද කියලා.sure එකටම හා කියනවා.


  1.  මුලින්ම වයසේ පළමු ඉලක්කම අරගෙන එක 5 න් වැඩි කරලා උත්තරේ හිතේ තියාගන්න කියන්න—->(19—->1*5=5)
  2. දැන් ආපු පිළිතුරට 3 ක් එකතු කරලා හිතේ හිතේ තියාගන්න කියන්න—->(5+3=8)
  3. දැන් ආපු පිළිතුර 2 න් වැඩි කරලා හිතේ හිතේ තියාගන්න කියන්න—->(8*2=16)
  4. දැන් ආපු පිළිතුරට වයසේ දෙවන ඉලක්කම අරගෙන එකතු කරලා හිතේ හිතේ තියාගන්න කියන්න—->(19—->16+9=25)
  5. දැන් ආපු පිළිතු‍රෙන් 6 ක් අඩු කරලා  පිළිතුර කියන්න කියන්න—->(25-6=19)
  6. දැන් ඇය ඔබට කියන්නේ ඇගේ වයසයි.
  7. දැන් ඔබ ඇගෙන් අසන්න ඔබේ වයස 19(ආපු පිළිතු‍ර) ද කියා ඇය පුදුම වේවි.

Blogger Widgets