Slide bar

女 の こころ あき の 空 කරමුද හොරා පොලිස් සෙල්ලම...

හිත කියවන Magic

 මැජික් වලට කැමති කට්ටියට මෙන්න බඩු.
 කරලම බලන්න.





  1. ඕනෑම අංකයක් හිතන්න (උදා:- 3) 
  2.  දැන් එම සංඛාව 3 න් ගුණ කරන්න (උදා:- 3*3=9) 
  3. දැන් එයට 6 ක් එකතු කරන්න (උදා:- 9+6=15) 
  4.  දැන් එය 3 න් බෙදන්න (උදා:- 15/3=5) 
  5.  දැන් ආපු පිළිතුර ඔයා හිතපු අංකයෙන් අඩුකරන්න(උදා:- 5-3=2) 

 මේ වැඩේ ඕනම අංකයකට කරලා බලන්න පිළිතුර 2 යි.
Blogger Widgets