Slide bar

女 の こころ あき の 空 කරමුද හොරා පොලිස් සෙල්ලම...

Screen Off කරලම Power Button කඩාගත්තද?

ඔබත් භාවිතා කරන්නේ Android දුරකථනයක්ද? නිතරම Screen Off  කරන්න Power Button එක ඔබලම ඇති වෙලාද? එහෙනම් මෙන්න ඒකට විසඳුම.
Google Play Store හි නොමිලේ ලබා දෙන මෙම Application  එක මගින් ඔබට දුරකතනයේ තිරය ස්පර්ශ කිරීමෙන් පමණක් දැන් Screen එක Off කර ගත හැක. මෙමගින් ඔබේ දුරකතනයේ Power බොත්තම ආරක්ෂා වන අතරම ඔබ තරමක් විශාල දුරකතනයක් භාවිත කරන්නෙකු නම් ඔබට මෙය විශාල පහසුවක් වනු ඇත.



Download 

Blogger Widgets