Slide bar

女 の こころ あき の 空 කරමුද හොරා පොලිස් සෙල්ලම...

බිම වැටුනත් කැඩෙන් නැති AMOLED Flexible Phone.

Samsung සමාගම විසින් මේ වන විට ඕනෑම ආකාරයට නැමිය හැකි (FLEXIBLE) AMOLED වර්ගයේ තිරයක් නිර්මාණය කොට ඇති අතර, ඒවා වෙළදපොලට නිකුත් කිරීමේ කටයුතු මදක් පමා වී ඇති බව පැවසේ. ඒ අනුව Samsung සමාගම 2013 වසරේ මැද භාගය වන විට Flexible Amoled Display වලින් සමන්විත ජංගම දුරකථන හා ටැබ්ලට් පරිගණක වෙලඳපොලට එවීමට තීරණය කර ඇත.
මෙම දුරකථන සදහා දැනටමත් විශාල ඉල්ලුමක් ඇති බව Samsung ඉලෙක්ට්‍රොනික් සමාගමේ උපසභාපති Kwon Oh-Hyun මහතා ප්‍රකාශ කර තිබේ.





Blogger Widgets