Slide bar

女 の こころ あき の 空 කරමුද හොරා පොලිස් සෙල්ලම...

Samsung සමාගම නැමිය හැකි LED තිරයක් නිපදවයි - ලබන වසරේ සිට වෙළඳපොලට එවීමට සියල්ල සූදානම්!


Samsung සමාගම නැමිය හැකි (flexible) OLED වර්ගයේ තිරයක් නිර්මාණය කොට ඇති අතර, ලබන වසරේ සිට මෙම තිර අඩංගු කරන ලද ජංගම දුරකථන හා ටැබ්ලට් පරිගණක වෙලඳපොලට එවීමට සියල්ල සූදානම් කොට ඇති බව පවසයි.



Samsung ඉලෙක්ට්‍රොනික් සමාගමේ උපසභාපති  Kwon Oh-Hyun මහතා පවසන පරිදි මෙම නම්‍ය OLED තිර සඳහා ඉලෙක්ට්‍රොනික උපාංග නිශ්පාදකයින්ගෙන් විශාල වශයෙන් ඇනවුම් ලැබෙමින් තිබේ. දැනට Samsung සමාගම සමග පේටන්ට් අයිතීන් පිලිබඳව නඩු මගට බැස තිබෙන ඇපල් සමාගමද මෙම OLED තිර පිලිබඳව විමසුම් කරන බව Samsung සමාගම පවසයි.

Blogger Widgets