Slide bar

女 の こころ あき の 空 කරමුද හොරා පොලිස් සෙල්ලම...

Android වලට නැතුවම බැරි Video Player එක.

ඔබත් Android  දුරකතනයක් භාවිතා කරන්නෙක් නම් Video  නැරඹීමේදී නැතුවම බැරි, හොදම Player එකක් ගැන තමයි අද මම කියන්න යන්නේ. MX Player කිව්වම බොහෝ දෙනා දන්නවත් ඇති. නොදන්නා කට්ටියට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියල හිතනවා.





MX Player කියන්නේ ඔබේ Android  දුරකතනයෙන් ඕනෑම Video Format  එකක් Play කරගන්න පුළුවන් Player එකක්. ඔබේ දුරකතනයෙන් හොදම Video අත්දැකීමක් ලබාගන්න නම් පහලින් Download  කරගෙනම බලන්න. මෙහි ඇති විශේෂාංග නම්,

a) HARDWARE DECODING – With new h/w decoder, more videos can take benefit from hardware acceleration.

b) MULTI-CORE DECODING – MX Player is the first Android video player that performs multi-core decoding. According to the test results on dual-core devices, it shows up to 70% performance improvement than single-core devices.

c) PINCH TO ZOOM – Easily zoom in and out by pinching and swiping across screen.

d) SUBTITLE SCROLL – Scroll on subtitle text and playback position will be adjusted to match previous or next subtitle timing.

e) KIDS LOCK – Keep your kids entertained without having to worry about making calls or touching other apps. (plugin required)

f) ANDROID 4.1 – Fully supports Android 4.1 Jelly Bean.
Subtitle formats:

- DVD, DVB, SSA/ASS Subtitle tracks.
- SubStation Alpha(.ssa/.ass) with full styling.
- SAMI(.smi/.sami) with ruby tag support.
- SubRip(.srt)
- MicroDVD(.sub/.txt)
- SubViewer2.0(.sub)
- MPL2(.mpl/.txt)
- PowerDivX(.psb/.txt)
- TMPlayer(.txt)

Blogger Widgets