Slide bar

女 の こころ あき の 空 කරමුද හොරා පොලිස් සෙල්ලම...

Android screen එක Print Screen කරගන්නේ මෙහෙමයි



  1.  එක වරම Power and Volume-down buttons තද කර අල්ලා ගන්න(Press and hold down)
  2. ඉන්පසු Gallery app එක open කර බලන්න එවිට Screenshots album එක තුල screenshot ඔබට දැකගත හැක.


Note: පරණ හෝ සමහර Android system සඳහා මෙය වැඩ නොකරන බව කරුණාවෙන් සලකන්න.


Blogger Widgets