Slide bar

女 の こころ あき の 空 කරමුද හොරා පොලිස් සෙල්ලම...

ලොකු ලොකු ෆයිල් යවන්න Filemail





ඔන්න ලොකු ලොකු ෆයිල් Email කරන්න දැන් කරදර විදින්න ඕන නෑ මෙන්න විසදුම Filemail.මේ සේවය ආරම්භ වෙලා තියෙන්නේ 2007 දි නොර්වේ හීදී. මෙහි ප්‍රධාන වශයෙන් වෙන්නේ අපිට කරන්න ඕන ෆයිල් එක ඔවුන්ගේ සර්වර් එකට අප්ලෝඩ් කර ගැනීමයි ,ඉන්පසු ඔවුන් අපේ පණිවුඩය
hyperlink එකක් සමග Email එකකින් අපිට ඕන කෙනාට යවනවා ඉන්පසු ඔවුන්ට කිසිම කරදරයකින් තොරව ඒ ෆයිල් එක බාගත කරගන්න පුලුවන්,
හැබැයි මේ ෆයිල් ඔවුන්ගේ සර්වර්ස් වල තියාගන්නේ යම් දින ගනනක් පමනයි

ප්‍රධාන වශයෙන් මෙහි Account වර්ග තුනක් තියනවා .මම හිතන්නේ ඕවයින් අපිට වැදගත් වෙන්නේ නම් Free එක තමා මෙහි Sign up වෙන්න ඕනෙත් නෑ කෙලින්ම අපිට 2GB වෙනකන් ෆයිල් අප්ලෝඩ් කරන්නත් පුලුවන්අනික එකවිට ෆයිල් කීපයක්ම අප්ලෝඩ් කරන්න පුලුවන්. හොද ස්පීඩ් එකකුත් තියනවා.ඉතින් ඔයගොල්ලොත් පාවිච්චි කරලම බලන්නකෝ

Blogger Widgets