Slide bar

女 の こころ あき の 空 කරමුද හොරා පොලිස් සෙල්ලම...

මගේ Phone එකේ Video එක යාළුවාගේ Phone එකේ Play කරමු





  • Skifta යනු එකිනෙකට සම්බන්ධ වු උපාංග වල ඇති digital music, photos and videos Play කරන්න පුළුවන් app එකක්. 


  • Skifta  සහ Wi-Fi දෙදෙනා භාවිතයෙන් Phone එකේ ඇති දේවල් Tablet එකට Stream කල හැක.  



  • Skifta app තුල ඇති සියලු දේ  එහි Home screen මඟින් Access කල හැක. එහි Choose a media source ඇති පළමු Tab open කරගන්න. මෙහි දි ඔබගේ අන්තර්ගතය ඇති ස්ථානය තෝරාගැනිමට සිදුවේ. 






  •  මෙහි දි ඔබ තෝරාගත් Media එක Stream කිරීම සඳහා Player එකක් තෝරාගැනීමට සිදුවේ.මෙහි දි Tablet එක හෝ Phone එක Screen එක මත දිස් නොවේ නම් එය Refresh කරන්න.





  • උපාංග දෙක සම්බන්ධ වු පසු Home screen එකේ ඇති bottom option එක තෝරා ඔබට Stream කිරිමට අවශ්‍ය Media එක තෝරන්න. මෙහි දි music , video සහ picture stream කල හැක.

Blogger Widgets