Slide bar

女 の こころ あき の 空 කරමුද හොරා පොලිස් සෙල්ලම...

Android වල ක්ෂණිකව MP3 send කරන රහස


මේ කාර්යේ දී අපි භාවිත කරන්නේ Android වල තියන NFC කියන පහසුකම.එමඟින් ඉතා පහසුවෙන් MP3 files, sharing apps, pictures හා documents එකලග තියන phone දෙකකට ඉතා ඉක්මනින් යවන්න පුළුවන්. ගොඩක්දෙනා මෙම NFC පහසුකම දැනටමත් sharing apps, pictures හා documents transfer කරනවා ඇති. අද කතා කරන්න හදන්නේ මෙම පහසුකම MP3 transfer කරන්න කොහොම ද භාවිත කරන්නේ කියලා.





  • මුලින්ම ඔබ install කර ඇති file exploring application එක open කරගන්න(මම recommend කරන්නෙ නම් ES File Explorer) , ඉන්පසු MP3 save කර ඇති folder එකට යන්න.මෙම ක්‍රමයෙදි ඔබට transfer කලහැක්කේ වරකට එක song එකක් පමණි.


  1. දැන් ඔබට send කිරීමට අවශ්‍ය MP3 එක play කරන්න.
  2. MP3 එක play වන අතර තුරේ දී Settings menu එකට යන්න(මෙවිට NFC option එක On එකේ පැවතිය යුතුය) .මෙම අවස්ථාවේ දෙවන Phone එකෙත් NFC option එක On එකේ පැවතිය යුතුය. දැන් Phone දෙක එකලග තබන්න.එවිට දෙවන Phone එකේ screen එකමත අදාල MP3 එක දිස්වෙනු ඇත. එවිට press it to transfer.
  3. එවිට දෙවන Phone එක මත ක්ෂණිකව ආදාල MP3 එක දිස්වෙනු ඇත.




Blogger Widgets