Slide bar

女 の こころ あき の 空 කරමුද හොරා පොලිස් සෙල්ලම...

එලකිරි Internet Browser එකක්. (Torch Browser)





Torch Browser කියන්නේ පහසුවෙන් ඉන්ටෙර්නෙට් යන්න පුළුවන්, ගොඩක් අලුත් දේවල් තියන, ඔයාලට ලේසියෙන් Videos ,Songs ,Torrents download  කරගන්න පුළුවන් Browser එකක්. මේක පෙනුමෙන් ටිකක් Google Chrome වලට සමානයි. මේ බ්‍රව්සර් එකෙන්ම Torrent File Download කරන්න පුළුවන්.
 ඒ වගේම ඕනම Site එකක ඕනම Video එකක් Download කරන්නත් පුළුවන්. වීඩියෝ එක Play  වෙනකොට Media කියන එක ක්ලික් කරන්න විතරයි තියෙන්නෙ. 




Blogger Widgets