Slide bar

女 の こころ あき の 空 කරමුද හොරා පොලිස් සෙල්ලම...

Windows Se7ven ස්පීඩ් වැඩි කරමුද???


Windows 7වල පොඩි පොඩි වැඩ ටිකක් දාලා Speed වැඩි කරගන්න හැටි තමයි මේ කියන්න යන්නේ.මුලින්ම කියන්න ඔනේ මේව මම ඉගෙන ගත්තෙ කොහෙන්ද කවදද කියලනම් මට මතක නෑ..
මේවා දන්න අයත් ඇති...දන්නැති අයට දැන ගන්නයි මේක දැම්මෙ.



01. msconfig
මේකෙන් ඔයගොල්ලන්ට අනවශ්‍ය Program run වෙන එක නවත්තලා දාන්න


Start>msconfig

02. Regedit 
මේකෙන් පුලුවන් Shutdown speed එක වැඩි කරන්න. (තව කරන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. මම හිමි හිමිට කියන්නම්.)


Start >regedit


03.Turn Windows features off
Windows 7 වල අපි පොඩ්ඩක්වත් වැඩ ගන්නැති ගොඩක් දේවල් තියෙනවා.ඒවා මෙතනින් අයින් කරලා දාන්න.තම තමන්ගෙ කැමැත්ත අනුව ඕන එපා කම් වෙනස් වෙනවනේ...


යකෝ Wallpaper එක දිහා බලන්නැතුව මේක කරලා බලපල්ලා
04.Performance Option 


මෙතනින් පුලුවන් කැමති විදිහට Performance වැඩි කරගන්න...කරලම බලන්න





05. Virtual Memory
මෙතනින් Virtual Memory වැඩි කරන්න..එතකොට ‍රැම් එක මදි වෙන වෙලාචට HDD එකේ ඉඩ ටිකක් ‍රැම් එක විදිහට Use වෙනවා..



දැනට ඇති වගේ.හොදයි නම් ඉතින් කැමති දෙයක් දෙන්න..
Blogger Widgets