Slide bar

女 の こころ あき の 空 කරමුද හොරා පොලිස් සෙල්ලම...

නොමිලේ Google Certified Searcher කෙනෙක් වෙමුද?

ගූග්ල් එකෙන් කරන පට්ට වැඩසටහනක්. මේ program එකට කියන්නේ Advance Power Searching කියලා. මේක පටන්ගනේ හරියටම මේ January 23 වෙනිදා. මේ ටිකේ registration එක තියෙන්නේ. මේක පටන්ගතු දවසෙ ඉදන් ඉදිරියට ගූග්ල් අය ටියුටෝරියල්ස් ප්බ්ලිශ් කරනවා. ඒව බලලා ඉගෙනගෙන අන්තීමට ඒගොල්ලෝ ඒ ට්යුටෝරියල්ස් වලින් අහපු assignments දෙකක් දානවා. එක සමත්වුනොත් අපිට ගූග්ල් එකෙන් certificate එකක් හම්බ වෙනවා.



මෙන්න ලින්ක් එක
තව දෙයක් ඔය සයිට් එකේ ටැබ් එකක් ඇති power search කියල ඒක ගියපාර කරපු වෙන වැඩසටහනක ඒකටත් ගිහින් බලන්න 
Blogger Widgets