කරලම බලන්න.
- ඕනෑම අංකයක් හිතන්න (උදා:- 3)
- දැන් එම සංඛාව 3 න් ගුණ කරන්න (උදා:- 3*3=9)
- දැන් එයට 6 ක් එකතු කරන්න (උදා:- 9+6=15)
- දැන් එය 3 න් බෙදන්න (උදා:- 15/3=5)
- දැන් ආපු පිළිතුර ඔයා හිතපු අංකයෙන් අඩුකරන්න(උදා:- 5-3=2)
මේ වැඩේ ඕනම අංකයකට කරලා බලන්න පිළිතුර 2 යි.