Pages - Menu
▼
ගූග්ල් එකෙන් කරන පට්ට වැඩසටහනක්. මේ program එකට කියන්නේ Advance Power Searching කියලා. මේක පටන්ගනේ හරියටම මේ January 23 වෙනිදා. මේ ටිකේ registration එක තියෙන්නේ. මේක පටන්ගතු දවසෙ ඉදන් ඉදිරියට ගූග්ල් අය ටියුටෝරියල්ස් ප්බ්ලිශ් කරනවා. ඒව බලලා ඉගෙනගෙන අන්තීමට ඒගොල්ලෝ ඒ ට්යුටෝරියල්ස් වලින් අහපු assignments දෙකක් දානවා. එක සමත්වුනොත් අපිට ගූග්ල් එකෙන් certificate එකක් හම්බ වෙනවා.
මේ අයි-පොඩ් ගීත වාදක උපකරණයේ අනාගත ආකෘතියකි. ඇපල් සමාගම විසින් මෑතකදී එලිදක්වන ලද මෙම අනුරුව ආකාරයේ අයි-පොඩ් ප්ලේයරයක් නුදුරු අනාගතයේදී එලි දැක්වීමට බලාපොරොත්තුවන බව ඔවුන්ගේ අභ්‍යන්තර ආරංචිමාර්ග දක්වයි.
Torch Browser කියන්නේ පහසුවෙන් ඉන්ටෙර්නෙට් යන්න පුළුවන්, ගොඩක් අලුත් දේවල් තියන, ඔයාලට ලේසියෙන් Videos ,Songs ,Torrents download කරගන්න පුළුවන් Browser එකක්. මේක පෙනුමෙන් ටිකක් Google Chrome වලට සමානයි. මේ බ්‍රව්සර් එකෙන්ම Torrent File Download කරන්න පුළුවන්.