මේ කාර්යේ දී අපි භාවිත කරන්නේ Android වල තියන NFC කියන පහසුකම.එමඟින් ඉතා පහසුවෙන් MP3 files, sharing apps, pictures හා documents එකලග තියන phone දෙකකට ඉතා ඉක්මනින් යවන්න පුළුවන්. ගොඩක්දෙනා මෙම NFC පහසුකම දැනටමත් sharing apps, pictures හා documents transfer කරනවා ඇති. අද කතා කරන්න හදන්නේ මෙම පහසුකම MP3 transfer කරන්න කොහොම ද භාවිත කරන්නේ කියලා.