Pages - Menu

වෝල් පේපර්

මම මේ අන්තර්ජාලයේ සැරිසරද්දී තමයි මට මේ ටික හම්බ වුනේ...ඉතින් මම හිතුවා මේ ටික ඔයාලත් එක්ක බෙදා ගන්න.බලන්නකෝ...මරු වෝල් පේපර් ටික..රෙසොලූෂන් එක මම හිතන්නේ 1920px ‍‍‍‍x 1200 px.මාර කොලිටියක් තියෙන්නේ.අරගෙනම බලන්නකෝ..