Pages - Menu

Mobile Phone වලට (එලම තමා)


ඔන්න ඉතින් අද මම නිත‍රම යන එල ස්යිට් එකක් ගැන ලියන්න හිතුවා.සමහ‍ර අයනම් දන්නවත් ඇති කමක් නෑ නොදන්න අයට තමා ලියන්නේ.මේකේ නම www.Zedge.net මේ සම්පූර්ණයෙන්ම මොබයිල් ෆෝන් වලටම තියන වෙබ් අඩවියක්.මේකේ Register නොවුනත් අවුලක් නෑ හැබැයි බාගතක‍රන්න යනකොට ටිකක් අවුල්.ඒක නිසා සාමාජිකත්වය ලබාගන්න එක හොදා!

මේකේ සමාජිකත්වය ලබාගත්තාට පස්සේ අපිට තමන්ගේ ෆෝන් එක තෝරලා ෆෝන් එකට අවශය wallpaper,tones,thems වගේ ගොඩක් දේවල් ගන්න පුලුවන් .ඒවගේම අපිට ඕන ඒවා හදාගන්නත් පුලුවන්.


ගිහිල්ලාම බලන්නකෝ...