Pages - Menu

පරණ DOS මතකය අලුත් කරගන්න

ළමයි ඩොස් ගේම්ස් ගහල ඇතිනෙ. අනේ මම නම් හරිම පොඩ්ඩයි ගහල තියෙන්නෙ, මොකද මට
පරිගණකයක් එක්ක හැප්පෙන්න ලැබුනෙ වින්ඩෝස් ME කාලෙ වගේ ඉඳල. ඉතින් මට
දකින්න ලැබුන ලස්සන සයිට් දෙක තුනක්, මොනවද මේ? පරණ ඩොස් ගේම්ස් නොමිලේම
ගන්න පුළුවන් වෙබ් අඩවි කිහිපයක්. මීට අමතරව තව සයිට් ඇති මේ වගේ පරණ
දේවල් ගන්න පුළුවන්, මම හොයල බැලුවෙ නම් නෑ, ඔයාල හොයල බලන්නකෝ.